නියම!

Home Forums The Tank නියම!

Tagged: 

Viewing 6 posts - 1 through 6 (of 6 total)
  • Author
    Posts
  • #1127
    Rukshan Perera
    Participant

    1.ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය….
    සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.

    2. ඇන්තනිගේ කම්මල් නියමය…..
    ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.

    3. කොවෑක්ගේ න්‍යාය
    වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.

    4. කැනන්ගේ කර්මවාදය
    අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.

    5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.

    #1128

    hahahaha!

    #1155
    Ravana
    Participant

    නියම! niyamai

    #1157
    Rukshan Perera
    Participant

    පිට් තමයි ඈ පිට් ඉතින් 😀

    #1158
    NTD Photography
    Participant

    hikzzz

    #1190
    sanju
    Participant

    xD

Viewing 6 posts - 1 through 6 (of 6 total)
  • You must be logged in to reply to this topic.