Episode 8 – How to make money online

ගප්පියා ඉස්කොලේට සෙට් වෙන්න: https://school.gappiya.com

මේකේ අපි කතා කරන්නේ online සල්ලි හොයන්න පුලුවන් විදි ගැන. Online සල්ලි හොයන්න සැහෙන්න කරම සහ විදි තියෙනවා. අද මේක අඩුම වියදමින් සහ අඩුම දැනුමෙන් කරන්න පුලුවන් විදි කීපියක් ගැන බලමු.

1) ෆෙස්බුක් groups වල බඩු විකිණීම
2) Amazon හො Ebay account එකක් හදලා බඩු විකිණීම
https://www.amazon.com
https://www.ebay.com

3) Shutterstock වගෙ website වල photos, videos විකිණීම
https://www.shutterstock.com/
https://www.istockphoto.com

4) Fiverr වල ඔයගෙ services විකිණීම
https://www.fiverr.com/
https://www.behance.net/

5) Virtual Assistant කෙනෙක් වීම
6) YouTube Channel එකක් හදන එක
7) ඔයාගෙම Online Shop එකක් හදන එක

Connect with Gappiya School
————————————————-

Podcast (iTunes): https://goo.gl/H3147w
Podcast (Android/CastBox App): https://goo.gl/8XEJXk
Join School: https://school.gappiya.com

Skip to toolbar