Crypto Course (Beginner) - Syllabus - Gappiya Pictures

Crypto Course (Beginner) – Syllabus

  1. Cryptocurrency කියන්නේ මොකක්ද?

 

  1. cryptocurrencies කියන්නේ මොනවද?
  2. “Crypto” කියන්නේ ඇයි?
  3. Bitcoin සහ වෙනත් cryptocurrency ගැන කෙටියෙන්
  4. සාමනය currency (රුපියල්) සහ cryptocurrency අතර වෙනස්කම්
  5. සාමනය currency වල ඉතිහාසය
  6. භාණ්ඩ හුවමාරු කරමය
  7. රත්තරන් මුදල් ලෙස භාවිතය
  8. කඩදාසි මුසල් වල භාවිතය
  9. උද්දමණය සහ ආර්ති අර්බුදය
  10. Cryptocurrency සාමනය මුදල්
  1. Blockchain එක කියන්නේ මොකක්ද?
  1. Blockchain එක හැදිලා තියන්නේ කොහොමද?
  2. Public Ledger එකක් කිව්වේ මොකක්ද?
  3. Decentralized network එක කියන්නේ මොකක්ද?
  4. Cryptography and hash key ගැන
  5. අලුත් blocks එකතු කරන විදිය
  6. Blocks verify කරන විදිය
  7. Proof of work සහ mining ගැන
  8. විවිධ Blockchain වර්ග සහ එවායේ හරි වැරදි
  9. Blockchain තාක්ෂණය ලොකේ වෙනස් කරන හැටි
  10. Bitcoin සහ Blockchain එක අතර සම්භන්ධය
  11. ලොකේ නොයෙකුත් පරස්න වලට blockchain එක හරහා උත්තර
  12. Australia සහ Estonia කියන රටවල blockchain පාවිච්චි කරන හැටි
  1. Bitcoin හැදින්විම
  1. Bitcoin ඉතිහාසය
  2. මොකක්ද මේ Bitcoin කියන්නේ?
  3. Sathoshi Nakamato කියන්නේ කවුද?
  4. පහුගිය අවුරුදු වුල Bitcoin වල විකාශය
  5. Bitcoin වල ජනප්රියතාවය  
  6. Bitcoin Google trend
  7. Bitcoin Transactions
  8. Bitcoin ATMs
  9. සජීවි Bitcoin transactions
  10. Bitcoin සහ coinmarketcap ගැන
  11. සම්පුර්ණ Bitcoin සැපයුම
  12. දැනට ලොකේ හුවමාරු වෙන Bitcoin ගැන
  13. Bitcoin මිල හැදෙන්නෙ කොහොමද?
  14. Bitcoin Mining ගැන
  15. Bitcoin Mining කියන්නේ මොකක්ද?
  16. Mining farms ගැන
  17. Bitcoin client ගැන
  18. ASIC සහ bitcoin mining ගැන තියෙන තරගකාරිත්වය
  1. Altcoins ගැන
  1. Altcoin කියන්නේ මොනවද?
  2. Altcoins හදන්නේ කවුද?
  3. Altcoin index on coinmarketcap.com
  4. Bitcoin සහ අනික් altcoins අතර සම්භන්ධය
  5. Etherium ගැන
  6. Ethereum කියන්නේ මොකක්ද?
  7. Ethereum, Bitcoin වලින් වෙනස් වෙන්නේ කොහොමද?
  8. Ethereum blockchain එක ගැන
  9. Ripple ගැන
  10. Ripple හදුන්වාදීම
  11. Bitcoin Cash ගැන
  12. Blockchain fork එකක් කියන්නේ මොකක්ද?
  13. Bitcoin Cash කිව්වේ මොකක්ද?
  14. Token එකක් කියන්නේ මොකක්ද?
  15. Tokens හදුන්වාදීම

– Gappiya.

Share this!
  •  
  •  
  •  
  •  
Skip to toolbar