Gappiya Pictures - Gappiya Videos, Music and Wallpapers

Crypto Course (Beginner) – Syllabus

  1. Cryptocurrency කියන්නේ මොකක්ද?

 

  1. cryptocurrencies කියන්නේ මොනවද?
  2. “Crypto” කියන්නේ ඇයි?
  3. Bitcoin සහ වෙනත් cryptocurrency ගැන කෙටියෙන්
  4. සාමනය currency (රුපියල්) සහ cryptocurrency අතර වෙනස්කම්
  5. සාමනය currency වල ඉතිහාසය
  6. භාණ්ඩ හුවමාරු කරමය
  7. රත්තරන් මුදල් ලෙස භාවිතය
  8. කඩදාසි මුසල් වල භාවිතය
  9. උද්දමණය

Sinhala joke video – Mates

Mates - Sinhala joke video by Gappiya

Watch this Gappiya Sinhala joke video to ease in to day.






Types of mates you find in this Sinhala joke video

I know some of the Aussie Lankans out there …

Motivation Sinhala Video – Start from Why (Simon Sinek) | Episode 12

Motivation sinhala video - start with why

This Monday’s motivation sinhala video is based on a book called Start with why by Simon Sinek.

අද මම කතා කරන්නේ සයිමන් සිනෙක් කියලා ඇමරිකන් මහත්තයෙක් ලියපු “start with why” කියන පොතෙන් අපිට ඉගෙන ගන්න පුලුවන් වැදගත් කාරණාවක් ගැන. මේ …

How to study – The pomodoro technique (Explained in Sinhala)

The pomodoro technique - Sinhala motivational video








ඔයාට පාඩම් කරන්න කම්මැලිද? පොතක් අතින්වත් අල්ලන්න හිතෙන්නැද්ද? අද මම කතා කරන්නේ කම්මැලි කම මග ඇරන් පාඩම් කරන්න පුලුවන් පොමොඩොරො technique එක ගැන.
Positive thinking keywords, positive thinking sinhala, positive

Obstacles is the way – (Sinhala motivational video) #GappiyaThinking

How to live with obstacles - SInhala motivational video (#GappiyaThinking)








Sinhala motivational video about living with obstacles. A guide inspired by the book The obstacles in the way by Ryan Holiday. Subscribe to Gappiya Thinking YouTube channel if you like …

Skip to toolbar